Challiya - GULZAAR CHHANIWALA - Haryanavi Song Lyrics

Image
Challiya -  GULZAAR CHHANIWALA - Haryanavi Song Lyrics Challiya -  GULZAAR CHHANIWALA - Haryanavi Song Lyrics Song Credit STARRING-MAHI GAUR Song  -Challiya Singer-Gulzaar Chhaniwala Lyrics- Gulzaar Chhaniwala  Music-Gulzaar Chhaniwala  Mixing Mastering- Gulzaar Chhaniwala  Dop/Edit/DI-Shiva Jangra  Director/Screenplay/Concept - Gulzaar Chhaniwala  Challiya -  GULZAAR CHHANIWALA - Haryanavi Song Lyrics Tham speaking English jano so Mere A te aage B koneya Garmi mein tawada khavega Tibbeyan mein lagna jee koneya Tham speaking English jano so Mere A te aage B koneya Garmi mein tawada khavega Tibbeyan mein lagna jee koneya Wa kuchh aise chali oye hoye Wa kuchh aise chali Wa kuchh aise chali Pehan ke sandal Gucci ke Jano tanggeya mein to ho rahyo polio Mhaare hivde mein Mhaare hivde mein space koneya madam ji Koyi ja ke challiya aur to liyo Mhaare hivde mein Ae mhaare hivde mein space koneya madam ji Koyi ja ke challiya aur to liyo Chunni ghaghra mangwa do Jaisalmer te Jisne pehan ke aaveg

Awasan Satana Song Lyrics (අවසන් සටන Song Lyrics)-Sinhala Song Lyrics

Awasan Satana Song Lyrics (අවසන් සටන Song Lyrics)-Sinhala Song Lyrics

Awasan Satana Song Lyrics (අවසන් සටන Song Lyrics)-Sinhala Song Lyrics
Awasan Satana Song Lyrics (අවසන් සටන Song Lyrics)-Sinhala Song Lyrics

Song Credit

lyrics - Manuranga Wijesekara 
Melody & Music - Sanuka Wickramasinghe

Piano backing & Keys - Sugath Hettiarachchi 
Piano solo & Keys - Senanga Dissanayake
Acoustic Guitar - Sanuka Wickramasinghe  
Percussion - Nuwan Liyanage 
Getaberaya - Rusiru Rathnayaka

Awasan Satana Song Lyrics (අවසන් සටන Song Lyrics)

අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ //

නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි//

අවසන් වරට...

මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//

අවසන් වරට...

If you find any mistake in Awasan Satana Song Lyrics (අවසන් සටන Song Lyrics).Then please comment below.We will Soon try to improve it.We also upload more sinhala song lyrics.Thanxxx for visiting lyrics mania site.

Comments

Popular posts from this blog

Hamoma Kiwwa Song Lyrics in Sinhala (හැමෝම කිව්වා ගීත පද රචනය)-Sinhala Song Lyrics-Lyrics Mania

Saththai Song Lyrics in Sinhala-Sinhala Song Lyrics-Lyrics Mania

Bekhayali lyrics- Kabir singh movie song lyrics in hindi and english- Lyrics Mania