Haadu Warshawe Song Lyrics in Sinhala (හාදු වර්ෂාවේ) - Sinhala Song Lyrics
![]() |
Haadu Warshawe Song Lyrics in Sinhala (හාදු වර්ෂාවේ) - Sinhala Song Lyrics |
Song Credit
♪ Artist - Jude Rogans
♪ Music - Sandaruwan Jayasinghe
♪ Lyrics - Sampath Fernandopulle
♪ Music Label - Desawana Music
♪ Video - @Mr. Pravish
♪ Backing Vocals - Rashini Fernando
♪ Mix & Mastered - Viranja Dayawansha
Haadu Warshawe Song Lyrics in Sinhala (හාදු වර්ෂාවේ) - Sinhala Song Lyrics
රතු දෙතොල් තෙමෙයි නිසොල් මනේ
ඇස් පියා හිඳින් රසේ දැනේ
ළැම කිති කවා මැවු උන්මාදයේ
හැඟුවන් උමුතු වෙලා මගේ
මේ තරම්ම ආදරේ මගේ ළයේ
මැවු ළඳේ ඔබයි මගේ
හාදු වර්ෂාවේ
තෙමී නැහැවෙමු අපි දෙදෙනා
රාත්රිය තරුණයි
දැවී අළු වෙමු රසය හොයා
සියොලඟ දවනා සොඳුරු හීනේ
උණුහුම් ද මෙතරම් හුස්ම ගානේ
දුහුල් සළුපටේ ආඩම්බරේ
හිතුමතේ ගලවී ඉගිලී ගියේ
නාරිමල් පුදිනා හැම මායම් කොනේ
මා නෙතු දැහැන් වශී වුනේ
මේ තරම්ම ආදරේ මගේ ළයේ
මැවු ළදේ ඔබයි මගේ
If you find any mistake in Haadu Warshawe Song Lyrics in Sinhala (හාදු වර්ෂාවේ) - Sinhala Song Lyrics.Then please Comment below.We will soon try to improve it. We also upload more Sinhala Song Lyrics.Thanxx for visiting lyrics mania site.
Post a comment