Saamaya Song Lyrics in Sinhala and English (සාමය)

Image
Saamaya Song Lyrics in Sinhala and English (සාමය) - Sinhala Song Lyrics Saamaya Song Lyrics in Sinhala and English (සාමය)  Song Credit ♪ Director - Rasika Wijeratne ♪ Artist - Ranji Wickremasinghe ♪ Music - Ranji Wickremasinghe ♪ Lyrics - Dilakshon R. Senevirathna ♪ Music Label - Desawana Music ♪ Animation & Artworks - HMOS Saamaya Song Lyrics in Sinhala and English (සාමය) - Sinhala Song Lyrics Lyrics Will Be Uploaded Soon Saamaya Song Lyrics in Sinhala and English (සාමය) - Sinhala Song Lyrics Lyrics Will Be Uploaded Soon If you find any mistake in  Saamaya Song Lyrics in Sinhala and English (සාමය) - Sinhala Song Lyrics .Then please Comment below.We will soon try to improve it. We also upload more Sinhala Song Lyrics.Thanxx for visiting lyrics mania site.

Mage Sudu Song Lyrics (මගේ සුදු)-Sinhala Song Lyrics

Mage Sudu Song Lyrics (මගේ සුදු)-Sinhala Song Lyrics

Mage Sudu Song Lyrics (මගේ සුදු)-Sinhala Song Lyrics
Mage Sudu Song Lyrics (මගේ සුදු)-Sinhala Song Lyrics

Song credit

♪ Artist - Hashan De Silva

♪ Music - @DilShan L Silva 

♪ Lyrics - Malinda Prabath

♪ Lyrics Video - @Mr. Pravish 

♪ Music Label - @Desawana Music 


Mage Sudu Song Lyrics (මගේ සුදු)-Sinhala Song Lyrics


පවසාවි කකියාවි හිත ඇතුලේ ආදරය ..

දැවටෙවි නැවතෙවි මේ හුස්ම විටින් විට..

තප්පරයෙන් මිනිත්තුවෙන් අඩු වී යයි දින දසුන...

ගත වුවත් කාලේ හෙමින් වෙන්නෑ මතකේ වෙනස...!!


මගේ නම මැදින් නුබේ නම අගින් කඩලා වෙන් කරපු...

දෙදෙනෙක් නොවෙයි එක්කෙනෙක් වු දිනය මතකද මගෙ සුදු ...//


ලෝකයම පෙරලා හිත ඇදි රුව මා සෙවුවා නුබේ රෑ මවුවේ කොහෙද කියා....

සත්තයි දෙවියන් පල්ලා  ආදරේ හිත පිරිලා ඔබ ගාවින් හිත යන්නෑ මා එක්කා..!!


ඒ දවසයි අද දවසයි එකට යාබද නෑති ඔබයි මමයි විරසක වී දෙපසක විදවාවි...


මගෙ නම මැදින්..//


ගත්තාට දැත අපි ඉන්නට එකට බැරි ...

පෙර කල පවු අපි දෙන්නා සතුව ඇති...

ගන්නම් දෑස් පියා අවසන් වචනය පවසා ආදරේයි 

මගේ රත්තරනේ හැමදා


ඒ දවසයි අද දවසයි...//

පවසාවි කකියාවි...

මගෙ නම මැදින් ..//


If you find any mistake in Ayachana Song Lyrics (ආයාචනා).Then please Comment below.We will soon try to improve it. We also upload more sinhala song lyrics.Thanxx for visiting lyrics mania site.

Comments