Saamaya Song Lyrics in Sinhala and English (සාමය)

Image
Saamaya Song Lyrics in Sinhala and English (සාමය) - Sinhala Song Lyrics Saamaya Song Lyrics in Sinhala and English (සාමය)  Song Credit ♪ Director - Rasika Wijeratne ♪ Artist - Ranji Wickremasinghe ♪ Music - Ranji Wickremasinghe ♪ Lyrics - Dilakshon R. Senevirathna ♪ Music Label - Desawana Music ♪ Animation & Artworks - HMOS Saamaya Song Lyrics in Sinhala and English (සාමය) - Sinhala Song Lyrics Lyrics Will Be Uploaded Soon Saamaya Song Lyrics in Sinhala and English (සාමය) - Sinhala Song Lyrics Lyrics Will Be Uploaded Soon If you find any mistake in  Saamaya Song Lyrics in Sinhala and English (සාමය) - Sinhala Song Lyrics .Then please Comment below.We will soon try to improve it. We also upload more Sinhala Song Lyrics.Thanxx for visiting lyrics mania site.

Santhosai Song Lyrics | සංතෝසයි | Sinhala Song Lyrics

Santhosai Song Lyrics | සංතෝසයි | Sinhala Song Lyrics

Santhosai Song Lyrics | සංතෝසයි |
Santhosai Song Lyrics | සංතෝසයි | 


Song Credit

▶Song Name : Santhosai

▶Artist : #SumedaLakmal

▶Lyrics : Akalanka Gunarathne

▶Melody : Sumeda Lakmal

▶Video Director - Prasad Kalupahana(Ela Idea Creations)

▶Production: Evoke Music


Santhosai Song Lyrics | සංතෝසයි | Sinhala Song Lyrics


ඉවසීමෙ සීමාව ඔබ ඉක්මුවේ

වෙන් වෙන්න හැර විසදුමක් නැතිකලේ

උනසියලු දේ හොදට වෙන්නැති උනේ

ඔබ සමග තරඟයක් මා කලේ

දිනෙක ඔබමා වෙන් වුනෝතින් 

ඉන්නේ නෑ ජීවත් වෙලා 

කීව ඔබගේ වෙනස් වීමෙන් 

පපුව යයි පිච්චිලා ..

සංතෝසයි අද නොගැලපුන මෙමා....

දවසක් හෝ ඔබට ගැලපුන නිසා....//


බලෙන් ඔබ ආවෙ ලංවී

ඔබයි අද යන්නේ හැංගී

මමත් හිටියාට හිටියේ 

බොරුවට ඔබේ මුලාවී

මමත් ඔබමෙන් වෙනස්වී

හිදින්නම් අයේ හිනැහී 

මෙයයි මගේ දෛවේ ලියවී

තිබිලා ඇත්තේ මුලදී....


දිනෙක ඔබමා වෙන් වුනෝතින් 

ඉන්නේ නෑ ජීවත් වෙලා 

කීව ඔබගේ වෙනස් වීමෙන් 

පපුව යයි පිච්චිලා ..

සංතෝසයි අද නොගැලපුන මෙමා....

දවසක් හෝ ඔබට ගැලපුන නිසා....//


මගේ මිතුරාද ඔබවී

මගේ හතුරාද ඔබවී

මගේ හැමදේම නැතිවී

මමත් ඔබගාව පරදී

තදින් මා උන්නු නොමැති

නිසයි ඔබ යන්නේ සමුදී

උඩින් හිත ඉන්නේ හිනැහී

නමුත් හද යන්නේ වැලලී...


දිනෙක ඔබමා වෙන් වුනෝතින් 

ඉන්නේ නෑ ජීවත් වෙලා 

කීව ඔබගේ වෙනස් වීමෙන් 

පපුව යයි පිච්චිලා ..

සංතෝසයි අද නොගැලපුන මෙමා....

දවසක් හෝ ඔබට ගැලපුන නිසා....//


If you find any mistake in Santhosai Song Lyrics | සංතෝසයි | .Then please Comment below.We will soon try to improve it. We also upload more sinhala song lyrics.Thanxx for visiting lyrics mania site.

Comments