දොර ඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda Song Lyrics in Sinhala and English
![]() |
දොර ඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda Song Lyrics in Sinhala and English |
Song Credit
This literature
Resume - Literature
Settlements - Literature
Settlements - Dinesh Subasinghe
Debt Nalin Perera - Nalin Perera
දොර ඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda Song Lyrics in Sinhala and English
දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා
පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා
මම එනකොට දොර වහන්න එපා කුස්සියේ
මගෙ ආදර බැල්මට උඹ බය ද පිස්සියේ
මට වැරදිල ඩබල් කිසස් දුන්නේ ටැක්සියේ
ඔබ මොකටද එල්ලුනේ මගේ ඉරුණු මැක්සියේ
දොර ඇරත් ආය සුදා . . .
රෑ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
වරෙන් ආයා පිඹගෙන යමු මෝටසයිකලේ
මම දන්නව ඔබේ නෝනගෙ සෙරෙප්පුවේ බලේ...
අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ
දොර ඇරත් ආය සුදා . . .
සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ..
පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ
මෝඩ වෙන්න එපා පොලොව හරි හැඩයි අනේ
ආන්ඩවනේ මගෙ කකුලත් වැදුනා හිරමණේ
දොර ඇරත් ආය සුදා . . .
දොර ඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda Song Lyrics in Sinhala and English
The lady went to the village in the morning with the baby and found the doctor
These results are available
These results are available
Literature
It can be done
Literature
Available in stores
Open the door and come back. . .
Should be
It can be done
These results are available.
Literature
Open the door and come back. . .
Birth
ද ව ව ව ව
Andavane, my leg also hurt
Open the door and come back. . .
If you find any mistake in දොර ඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda Song Lyrics in Sinhala and English - Sinhala Song Lyrics.Then please Comment below.We will soon try to improve it. We also upload more Sinhala Song Lyrics.Thanxx for visiting lyrics mania site.
Post a comment