Lokayen Yamu Lyrics in Sinhala - Nilan Hettiarachchi

Lokayen Yamu Lyrics in Sinhala - Nilan Hettiarachchi

Lokayen Yamu Lyrics in Sinhala
Lokayen Yamu Lyrics in Sinhala

Lokayen Yamu Lyrics Video - Nilan Hettiarachchi



Lokayen Yamu Lyrics - Nilan Hettiarachchi 


සැපෙදී ලන් උනු දුකේදි ඈත් වුණු
මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබු
විස්වාසේ කඩ කරපු නුබට හිත් 2ක් සුදු
මටත් වරදපූ නුබත් ඒ වරදම ලබපු
ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවෙ ආයෙමත් රවට්ටන්නට එපා
ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවෙ
ආයෙමත් රවට්ටන්නට එපා
දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මන් තරම්
රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මන් ඒතරම්
ලොකු දුකක් එක දෙයක් දැන ගත්තා කෙටියි ජීවිතේ නම්
ඔබට මන් ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්
ලෝකයෙන් යමු
ආයේ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා
රත්තරං ඇස් ඇරන් ඉන්න බෑ
නොමැති දා නුබ ලගින්
හිස් උනත් ජීවිතේ වැරදුනත් නෑ එපා
වී ඉතින්
දුක් ගොඩක් ලන් කරන්
ඉන්නේ මා වෙදනා උහුලමින්
මට වෙච්ච දේ නුබත් අත් වින්දා නේද මගෙ රත්තරං
ලෝකයෙන් යමු...////

Post a Comment

Previous Post Next Post
close