Nethu Themuwa Lyrics in Sinhala - Rasika Liyanaarachchi

Nethu Themuwa Lyrics in Sinhala - Rasika Liyanaarachchi

Nethu Themuwa Lyrics
Nethu Themuwa Lyrics

Song credit of  Nethu Themuwa Lyrics

♪ Artist - Rasika Liyanaarachchi (Delighted)

♪ Music - Prasanna Samarajeewa (Delighted)

♪ Lyrics - Prasanna Kumara Dammalage

♪ Mix & Master - Hashan Thilina @ H AudioLab

♪ Music Label - Desawana Music

♪ Editor - @Mr. Pravish 

♪ Production - Desawana Production



Nethu Themuwa Lyrics in Sinhala - Rasika Liyanaarachchi


නෙතු තෙමුවා මතකය රහසේ හැම රෑ උදේ හවා

නොවෙනස්වන බව කීව නුඹේ ඔය හිත වෙනස් වෙලා

හැරදා ඇයි යන්න ගියේ තනිකර මා

අහිතක් නෑ ආදරියේ සතුටයි නුඹෙ මා පැතුවේ

දිවි ඇති තුරුම සදා...


දුරදිග ගිය මගෙ හීනේ ඔබ​ හිමිකම දැරුවා

කිසිදවසක විශ්වාසේ නොකඩන බව දිවුරා

ඒ හැම බොරුවක් වෙලා ඔබ​ යන්න ගියෙමුත් දමා

අහිතක් නෑ ආදරියේ සතුටයි නුඹෙ මා පැතුවේ

දිවි ඇති තුරුම සදා...


පණ වගෙ ළඟ හිටි කාලේ සදහට මගෙ කියලා

නැතුවට අද ඇස් මානේ මතකද නුඹ කිව්වා

ඒ හැම බොරුවක් වෙලා නුඹ යන්න ගියෙමුත් දමා

අහිතක් නෑ ආදරියේ සතුටයි නුඹෙ මා පැතුවේ

දිවි ඇති තුරුම සදා...


If you find any mistake in Nethu Themuwa Lyrics. Then please Comment below. We will soon try to improve it. We also upload more Sinhala Song Lyrics. Thanxx for visiting lyrics mania site.

Post a Comment

Previous Post Next Post
close