Sandanari Lyrics in Sinhala - Harsha Withanage

Sandanari Lyrics in Sinhala - Harsha Withanage


Sandanari Lyrics
Sandanari Lyrics

Sandanari Lyrics Video in Sinhala - Harsha Withanage




Sandanari Lyrics in Sinhala - Harsha Withanage 


හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුණා
කිඳුරාවී මනසේ අැඳුනා
නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා - පෙම් සීතේ දැනේවී කතා
සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා
රෑක මදනල ගවසා
හැඟුම් රංචු වීලා රැයේ පින්න පීරා
නීල අසිපිය සලනා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
මාගේ... සදා මාගේ වීලා
නෙතු යාවී බැදීලා සදා - හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා - පෙම් සීතේදැනේවී කතා
රැඳී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා
සේද රතදර මූමුණා
රැයේ නින්දේ පායා මවා දුන්නු සේයා
දෑත සසරෙම අමුණා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
මාගේ... සදා මාගේ වීලා
නෙතු යාවී බැදීලා සදා - හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා - පෙම් සීතේදැනේවී කතා
හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුණා
කිඳුරාවී මනසේ අැඳුනා
නෙතු යාවී බැදීලා සදා - හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා - පෙම් සීතේදැනේවී කතා
සදා මාගේ වීලා
නෙතු යාවී බැදීලා සදා
හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා
පෙම් සීතේදැනේවී කතා
හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුණා
කිඳුරාවී මනසේ අැඳුනා
නෙතු යාවී බැදීලා සදා
හීන ගානේ රැයේහී පවා
සඳ සේයා වතේහී මවා
පෙම් සීතේදැනේවී කතා

Post a Comment

Previous Post Next Post
close